Labels

Friday, May 14, 2010

මගේ බ්ලොග් එක


අනුන්ගේ බ්ලොග් කියවා කියවා හිටපු මම තමන්ටම කියලා බ්ලොග් එකක් ඔන්න පටන් ගත්තා. setz කියන්නෙ මොකක්ද කියලා දන්න අය දන්නවනෙ ඒ ඇති

4 comments:

Thameera said...

එල එල, ඔන්න පළවෙනි කොමෙන්ට් එක මගෙන්! දැන් ඉතින් ලිවිල්ලක් තමයි තියෙන්නෙ. සුබ පැතුම්!

setz said...

"දන්නෙ නෑ කියල බෑ ඉගෙනගන්න ඕන" අද උදයේ ඔයා කියපු වචන මගෙ ජිවිතේ වෙනස් කළා. ස්තුතියි තමීර

සඳුන් රත්නායක said...

එල එල

Thilanka Kaushalya said...

patta sirawata liyapan hodada.